1
# THIS FILE IS GENERATED AUTOMATICALLY FROM THE D-I PO MASTER FILES
2
# The master files can be found under packages/po/
4
# DO NOT MODIFY THIS FILE DIRECTLY: SUCH CHANGES WILL BE LOST
8
# Debian Installer master translation file template
9
# Don't forget to properly fill-in the header of PO files
11
# Debian Installer translators, please read the D-I i18n documentation
12
# in doc/i18n/i18n.txt
15
# Danishka Navin <danishka@gmail.com>, 2009.
18
"Project-Id-Version: debian-installer\n"
19
"Report-Msgid-Bugs-To: hw-detect@packages.debian.org\n"
20
"POT-Creation-Date: 2010-06-01 22:47+0000\n"
21
"PO-Revision-Date: 2010-11-13 23:01+0530\n"
22
"Last-Translator: Danishka Navin <danishka@gmail.com>\n"
23
"Language-Team: Sinhala <info@hanthana.org>\n"
25
"Content-Type: text/plain; charset=UTF-8\n"
26
"Content-Transfer-Encoding: 8bit\n"
28
"Plural-Forms: nplurals=2; plural=n != 1;\n"
33
#: ../ethdetect.templates:1001
34
msgid "no ethernet card"
35
msgstr "කිසිඳු ඊදර්නෙට් කාඩ්පතක් නොමැත"
40
#. "none of the above" should be understood as "none of the above choices"
41
#: ../ethdetect.templates:1001 ../disk-detect.templates:3001
42
msgid "none of the above"
43
msgstr "ඉහත කිසිවක් නොවේ"
48
#: ../ethdetect.templates:1002
49
msgid "Driver needed by your Ethernet card:"
50
msgstr "ඔබේ ඊදර්නෙට් කාඩ්පතට ඇවැසි ධාවක:"
55
#: ../ethdetect.templates:1002
57
"No Ethernet card was detected. If you know the name of the driver needed by "
58
"your Ethernet card, you can select it from the list."
60
"කිසිඳු ඊදර්නෙට් කාඩ්පතක් හමු නොවිනි, ඔබේ ඊදර්නෙට් කාඩ්පතට අවශ්‍ය ධාවකයේ නම දන්නේ නම් ලැයිස්තුවෙන් "
66
#: ../ethdetect.templates:2001
67
msgid "Do you intend to use FireWire Ethernet?"
68
msgstr "ඔබ ෆයර්වයර් ඊදර්නෙට් භාවිත කිරීමට අදහස් කරයිද?"
73
#: ../ethdetect.templates:2001
75
"No Ethernet card was detected, but a FireWire interface is present. It's "
76
"possible, though unlikely, that with the right FireWire hardware connected "
77
"to it, this could be your primary Ethernet interface."
79
"කිසිඳය ඊදර්නෙට් කාඩ්පතක් හමු නොවිනි, එහෙත් ෆයර්වයර් අතුරුමුහුණතක් පවතී, මෙය නිවැරදි ෆයර්වයර් "
80
"දෘඩාංග සමඟ යොදන්නේ නම් ඔබේ ප්‍රධාන ඊදර්නෙට් අතුරු මුහුණත ලෙස භාවිත කල හැක."
85
#: ../ethdetect.templates:3001
86
msgid "Ethernet card not found"
87
msgstr "ඊදර්නෙට් කාඩ්පතක් හමු නොවිනි"
92
#: ../ethdetect.templates:3001
93
msgid "No Ethernet card was found on the system."
94
msgstr "පද්ධතියේ කිසිඳු ඊදර්නෙට් කාඩ්පතක් හමු නොවිනි."
99
#: ../ethdetect.templates:4001
100
msgid "Detecting network hardware"
101
msgstr "ජාල දෘඩාංග හදුනාගනිමින්"
107
#: ../ethdetect.templates:6001
108
msgid "Detect network hardware"
109
msgstr "ජාල දෘඩාංග හදුනාගන්න"
115
#: ../disk-detect.templates:1001
117
msgstr "තැටි හදුනාගන්න"
122
#: ../disk-detect.templates:2001
123
msgid "Detecting disks and all other hardware"
124
msgstr "තැටි සහ අනෙකුත් සියලු දෘඩාංග හදුනාගනිමින්"
129
#: ../disk-detect.templates:3001
130
msgid "continue with no disk drive"
131
msgstr "තැටි ධාවකයකින් තොරව ඉදිරියට යන්න"
136
#: ../disk-detect.templates:3002
137
msgid "Driver needed for your disk drive:"
138
msgstr "ඔබේ තැටි දහාවකයට ඇවැසි ධාවක:"
143
#: ../disk-detect.templates:3002
145
"No disk drive was detected. If you know the name of the driver needed by "
146
"your disk drive, you can select it from the list."
148
"කිසිඳු තැටි ධාවකයක් හමු නොවිනි, ඔබේ තැටි ධාවකයට අවශ්‍ය ධාවකයේ නම දන්නේ නම් ලැයිස්තුවෙන් එය "
154
#: ../disk-detect.templates:4001
155
msgid "No partitionable media"
156
msgstr "කොටස්කල හැකි මාධ්‍යක් නොවේ"
161
#: ../disk-detect.templates:4001
162
msgid "No partitionable media were found."
163
msgstr "කිසිඳු කොටස්කල හැකි මාධ්‍යයක් හමු නොවිනි."
168
#: ../disk-detect.templates:4001
169
msgid "Please check that a hard disk is attached to this machine."
170
msgstr "කරුණාකර මෙම යන්ත්‍රයට ඈදා ඇති දෘඩ තැටිය පිරික්සන්න."
175
#: ../hw-detect.templates:1001
176
msgid "Detecting hardware, please wait..."
177
msgstr "දෘඩාංග හදුනාගනිමින්, කරුණාකර රැදිසිටින්න..."
182
#: ../hw-detect.templates:2001
183
msgid "Loading module '${MODULE}' for '${CARDNAME}'..."
184
msgstr "'${CARDNAME}' සඳහා '${MODULE}' මොඩියුලය පූරණය වෙමින්..."
189
#: ../hw-detect.templates:3001
190
msgid "Starting PC card services..."
191
msgstr "PC කාඩ් සේවාව අරඹමින්..."
196
#: ../hw-detect.templates:4001
197
msgid "Waiting for hardware initialization..."
198
msgstr "දෘඩාංග ඇරඹෙන තෙක් බලා සිටිමින්..."
203
#: ../hw-detect.templates:5001
204
msgid "Modules to load:"
205
msgstr "පූර්ණය කරන මොඩියුල:"
210
#: ../hw-detect.templates:5001
212
"The following Linux kernel modules were detected as matching your hardware. "
213
"If you know some are unnecessary, or cause problems, you can choose not to "
214
"load them. If you're unsure, you should leave them all selected."
216
"පහත Linux කර්නල මොඩියුල ඔබේ දෘඩාංගයට ගැලපෙන බව හඳුනාගැණිනි. එයිස් සමහරක් අනවශ්‍ය හෝ "
217
"ගැටළු ඇතිකරන බව ඔබ දන්නේ නම්. ඒවා පූර්ණය නොකිරීමට තෝරාගත හැක. ඒ පිළිබඳ අවිශ්වාස නම්, සියල්ල "
218
"තෝරා තැබීමට ඉඩදෙන්න."
222
#. FIXME: not in use and kept just while we're still in doubt it will
225
#: ../hw-detect.templates:6001
226
msgid "Start PC card services?"
227
msgstr "PC කාඩ් සේවා ආරම්භ කරන්නද?"
231
#. FIXME: not in use and kept just while we're still in doubt it will
234
#: ../hw-detect.templates:6001
236
"Please choose whether PC card services should be started in order to allow "
237
"the use of PCMCIA cards."
238
msgstr "PCMCIA කාඩ්පත් සඳහා ඉඩදීමට PC කාඩ්පත් සේවා ආරම්භ විය යුතුදැයි තෝරන්න."
243
#: ../hw-detect.templates:7001
244
msgid "PCMCIA resource range options:"
245
msgstr "PCMCIA සම්පත් පරාස අභිප්‍රේත:"
250
#: ../hw-detect.templates:7001
252
"Some PCMCIA hardware needs special resource configuration options in order "
253
"to work, and can cause the computer to freeze otherwise. For example, some "
254
"Dell laptops need \"exclude port 0x800-0x8ff\" to be specified here. These "
255
"options will be added to /etc/pcmcia/config.opts. See the installation "
256
"manual or the PCMCIA HOWTO for more information."
258
"ඇතැම් PCMCIA දෘඩාංගයන්ට ක්‍රියාකිරීම සඳහා විශේෂිත සැකසුම් අභිප්‍රේත ඇවැසි වේ, එසේ නොවුව හොත් "
259
"පරිගණකය ක්‍රියා නොකරවයි. උදාහරණයක් ලෙස ඇතැම් Dell ලැප්ටොප් පරිගණක සඳහා මෙහිදී \"exclude "
260
"port 0x800-0x8ff\" ඇතුළත්කිරීමට සිදුවීම ගත හැක. එම අභිප්‍රේත /etc/pcmcia/config.opts "
261
"වෙත එක් වනු ඇත, වැඩිදුර තොරතුරු සඳහා ස්ථාපන අත්පොතට හෝ PCMCIA අත්පොතට යොමුවන්න"
266
#: ../hw-detect.templates:7001
267
msgid "For most hardware, you do not need to specify anything here."
268
msgstr "බොහෝ දෘඩාංග සඳහා මෙහි කිසිවක් ඇතුළත් කල යුතු නොවේ."
273
#: ../hw-detect.templates:8001
274
msgid "Additional parameters for module ${MODULE}:"
275
msgstr "${MODULE} මොඩියුලය සඳහා වන අමතර පරාමිති:"
280
#: ../hw-detect.templates:8001
282
"The module ${MODULE} failed to load. You may need to pass parameters to the "
283
"module to make it work; this is common with older hardware. These parameters "
284
"are often I/O port and IRQ numbers that vary from machine to machine and "
285
"cannot be determined from the hardware. An example string looks something "
286
"like \"irq=7 io=0x220\""
288
"${MODULE} මොඩියුලය පූර්ණය කිරීම අසාර්ථකයි. ඔබට එම මොඩියුලය ක්‍රියාකරවීමට එයට පරාමිති යැවීමට "
289
"සිදුවිය හැකල මෙය පැරණි දෘඩාංග සඳහාවන පොදු ගැටළුවකි. මෙම පරාමිති බොහෝ විට I/O හා IRQ "
290
"අංක වන අතර යන්ත්‍රයෙන් යන්ත්‍රයට වෙනස්වන බැවින් දෘඩාංගයක් ලෙස දැක්විය නොහැක, උදාහරණයක් ලෙස "
291
"එම යෙදුම මෙලෙස දිස්විය හැක \"irq=7 io=0x220\""
296
#: ../hw-detect.templates:8001
298
"If you don't know what to enter, consult your documentation, or leave it "
299
"blank to not load the module."
301
"ඔබ කුමක් ඇතුළත් කරන්නේදැයි නොදන්නේ නම්, ඔබේ ලේඛණ කරා යොමුවන්න, නැතහොත් මොඩියුලය පූර්ණය "
302
"නොකිරීමට එය හිස්ව තබන්න."
307
#: ../hw-detect.templates:9001
308
msgid "Error while running '${CMD_LINE_PARAM}'"
309
msgstr "'${CMD_LINE_PARAM}' ක්‍රියාත්මක කිරීමේ දෝශයක්"
314
#: ../hw-detect.templates:10001
315
msgid "Load missing drivers from removable media?"
316
msgstr "නොපවතින ධාවක ඉවත්කල හැකි මාධ්‍යයෙන් පූර්ණය කරන්නද?"
321
#: ../hw-detect.templates:10001
323
"A driver for your hardware is not available. You may need to load drivers "
324
"from removable media, such as a USB stick, or driver floppy."
326
"ඔබේ දෘඩාංගය සඳහා ධාවකය හමු නොවිනි. ඔබට USB ධාවක හෝ නම්‍ය තැටි වැනි ඉවත්කල හැකි මාධ්‍යකින් "
327
"ධාවක පූර්ණය කිරීමට ඇවැසි විය හැක. "
335
#: ../hw-detect.templates:10001 ../hw-detect.templates:11001
336
msgid "If you have such media available now, insert it, and continue."
337
msgstr "ඔබ සතුව එවැනි මාධ්‍යක් පවතී නම්, එය ඇතුළු කර, ඉදිරියට යන්න"
342
#: ../hw-detect.templates:11001
343
msgid "Load missing firmware from removable media?"
344
msgstr "නොමැති ස්ථිරාංග ඉවත්කල හැකි මාධ්‍යෙන් පූර්ණය කරන්නද?"
349
#: ../hw-detect.templates:11001
351
"Some of your hardware needs non-free firmware files to operate. The firmware "
352
"can be loaded from removable media, such as a USB stick or floppy."
354
"ඔබේ ඇතැම් දෘඩාංග සඳහා නිදහස් නොවන ස්ථිරාංග ගොනු අවශ්‍ය වේ, එම ස්ථිරාංග USB ධාවක හෝ නම්‍ය "
355
"තැටි වැනි ඉවත්කල හැකි මාධ්‍යයකින් පූර්ණය කල හැක."
360
#: ../hw-detect.templates:11001
361
msgid "The missing firmware files are: ${FILES}"
362
msgstr "නොමැති ස්ථිරාංග ගොනු වනුයේ: ${FILES}"
367
#: ../hw-detect.templates:12001
368
msgid "Checking for firmware..."
369
msgstr "ස්ථිරාංග පරීක්ෂා කරමින්..."
375
#: ../driver-injection-disk-detect.templates:1001
376
msgid "Detect virtual driver disks from hardware manufacturer"
377
msgstr "දෘඩාංග නිෂ්පාදකගෙන් අථත්‍ය ධාවක අනාවරණය කරන්න"
382
#: ../driver-injection-disk-detect.templates:2001
383
msgid "Load drivers from internal virtual driver disk?"
384
msgstr "අභ්‍යන්තර අත්ථ්‍ය තැටියෙන් ධාවක ප්‍රවේශ කරන්නද? "
389
#: ../driver-injection-disk-detect.templates:2001
391
"Installing on this hardware may require some drivers provided by the "
392
"manufacturer to be loaded from the built-in driver injection disk."
394
"මෙම දෘඩාංගය මත ස්ථාපනය කිරීමට නිෂ්පාදක සපයනු ලබන ධාවක සමහරක් එහිම ඇති නික්ෂේපන තැටියෙන් "
395
"ප්‍රවේශ කිරීමට අවශ්‍ය වනු ඇත."